Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා ...SJB පාර්ලිමේන්තුව වර්ජනය කරයි..

විපක්ෂයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහත...

විපක්ෂයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පහර දුන්නේ යයි කියමින් ඊට විරෝධය පල කිරිම සදහා මෙම විරෝධතාවය පවත්වමින් සිටි.

ඔවුන් කියා සිටින්නේ අදාළ පහරදීම සිදු කළ මන්ත‍්‍රී පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා තිබේ.

අදාළ සිදුවීම ඇතුළු සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි හමුව කැදවා ඇත.

 

No comments

Ads Place