Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ITN සභාපතිට ඉල්ලා අස් වෙන්නැයි දන්වයි

ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුර වලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇ...

ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුර වලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇති අතර ඒ වන විටත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් සුදත් රෝහණ මහතා ඉවත් වීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

සැලසිනේ සභාපතිවරයා වන්නේ අමිල මුරේමඩ මහතායි.

මේ අතර වාර්තා වන්නේ රජයේ අනෙක් මාධ්‍ය ආයතනවලට ඉහළ ධුරයන් සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.

 

No comments

Ads Place