Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගෙන් ලේකම් පවුල් වලට සුහද සාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා සුහද සාදයක් සංවිධානය කර තිබිණි. ඊයේ දිනයේ මෙම පැව...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා සුහද සාදයක් සංවිධානය කර තිබිණි.

ඊයේ දිනයේ මෙම පැවති සාදය සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් සහ ඔවුන්ගේ සැමියා හෝ බිරිඳටද ආරාධනා කර තිබිණි.

ඊට පෙරදින රාත්‍රියේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පනහකට ආසන්න පිරිසකට ජනාධිපතිවරයා විසින් සංවිධානය කර තිබූ බවද වාර්තා වේ.

 

No comments

Ads Place