Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුගදනවි ගිවිසුමට විරුද්ධ අය කැබිනෙට්ටුවෙන් ඉවත් විය යුතුයි

කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත...

කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත් පසු සියලු දෙනා ඒ සමග සාමූහිකව බැඳෙන බවත ඒ මහතා පැවසීය.

යම් තීන්දුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව එම විවේචන සිදු කරන බවත් වෙනත් අමාත්‍යවරුන්ටද එවන් ප‍්‍රශ්ණයක් ඇත්තේ නම් සිදුකළ යුත්තේ එය බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේම අමාත්‍ය කිහිපදෙනකු විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place