Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව විශාලතම නිල් මැණික ලංකාවෙන් හමු වේ..

මෙතෙක් ලොව හමු වූ විශාලතම ස්වාභාවික තනි නිල් මැණික ( corundum)  ශ්‍රී ලංකාවෙන් හමු වී තිබේ. එය ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙස නම් කර ඇති අතර එහි බර ...

මෙතෙක් ලොව හමු වූ විශාලතම ස්වාභාවික තනි නිල් මැණික (corundum) ශ්‍රී ලංකාවෙන් හමු වී තිබේ.

එය ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙස නම් කර ඇති අතර එහි බර කිලෝ 310 ක් පමණ වෙයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ එය රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ බවයි.

 

No comments

Ads Place