Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ සතියේ ඩොලර් බිලියන එකාමාරක් ලැබෙනවා..එන විදිය රහසක්..

මෙම සතිය අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. නමුත් ම...

මෙම සතිය අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

නමුත් මුදල් ලැබෙන මාර්ගය පිළිබඳව මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් මුදල් ලැබුණු පසු ඒ ගැන හෙළි කළ හැකි බවත් ඔහු පවසයි.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත මහ බැංකු අධිපතිවරයා මෙසේ සදහන් කර තිබේ.

දැනට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 කට සීමා වී තිබේ.

 

No comments

Ads Place