Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞභාගයේ එළවලු මිල ගෑස් පෙන්වන හැටි

  හැටන් මහජන වෙලදපොලේ මාලු මිරිස් කිලෝවක් රු 750 ක් සහ අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 ඉහල මිලකට අලෙවි වන බවත්, තක්කාලි කිලෝවක් රු 400ක් ,...


 


හැටන් මහජන වෙලදපොලේ මාලු මිරිස් කිලෝවක් රු 750 ක් සහ අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 ඉහල මිලකට අලෙවි වන බවත්, තක්කාලි කිලෝවක් රු 400ක් , අමු මිරිස් කිලෝවක් රු 400-450 අතර මිලකට අලෙවි වන බවයි වෙලදුන් කියා සිටින්නේ.


දෙල් ගෙඩියක් රු 180 ක් වැනි මිලකට අලෙවි වන අතර , වෙලදපොලට ලැබෙන සැම එලවළු වර්ගයකම ප්‍රමිතියේ අඩුවක් දක්නට ලැබෙන බවද වෙලදුන් කියා සිටියි.


එලවළු මිල ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් එලවළු ග්‍රැම් 100 බැගින් මිල ගන්නා බවයි හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙන්දන් කියා සිටින්නේ.


– හැටන් රංජිත් රාජපක්ෂ

No comments

Ads Place