Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද හෙට විදුලිය කපයි...

අද හෙට දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. පස්වරු 06.00 සිට රාත්‍රී 9.30 කාලයේදී දක්වා පැයක කාලයක් එසේ විදුලි කප්...

අද හෙට දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

පස්වරු 06.00 සිට රාත්‍රී 9.30 කාලයේදී දක්වා පැයක කාලයක් එසේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මණ්ඩලය සදහන් කරයි.

විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ තීරණය වන්නේ අවශ්‍යතාවය අනුව බවද පවසන විදුලි බල මණ්ඩලය නොරොච්චෝල බලාගාරය යථා තත්ත්වයට පත්කරන වන තෙක් මෙසේ පැයක කාලයක් විදුලි විසන්ධි කරන බවද කියා සිටී.

 

No comments

Ads Place