Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු ලං වෙද්දි ආහාර මිල විශාල ලෙස පහළ බහිනවා..බැසිල් ඒකට වැඩක් කරලා තියෙන්නේ..

අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. එම කාලය වන විට එළවළු ඇතුළ...

අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම කාලය වන විට එළවළු ඇතුළු ආහාර මිල විශාල වශයෙන් පහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එනිසා ආර්ථික විද්‍යාඥයන් කුමක් කීව ද ඉදිරි කාලයේ දී ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවද ඒ මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place