Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයට..

වයඹ පළාතේ නව ආණ්ඩුකාරයා වශයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම පළාත් හිටපු ආණ්ඩුකාර ...

වයඹ පළාතේ නව ආණ්ඩුකාරයා වශයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කොරෝනා ආසාදිත වූ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබේ

 

No comments

Ads Place