Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික පොහොර පළමු පිම්ම ආණ්ඩුවට වැරදුනා..

කාබනික පොහොර සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද පළමු පිම්ම වැරදුනු බව අවංකවම පිළිගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් රසා...

කාබනික පොහොර සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද පළමු පිම්ම වැරදුනු බව අවංකවම පිළිගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් රසායනික භාවිතයෙන් මහ පොලොව මියයාමෙන් ගොඩ ගැනීමට නම් කෙසේ හෝ පිමි දෙක තුනකින් හෝ කාබනික පොහොර භාවිතයට හුරුවීම කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

 

No comments

Ads Place