Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පී.බී. ඉල්ලා අස් වෙයි??? ජනාධිපතිට දීර්ඝ ලිපියක්..

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සති අන්තර්ජාල මාධ්‍ය සහ සති අන්ත පුවත්පතක් වාර්තා කරයි. ධුරයෙන් ...

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සති අන්තර්ජාල මාධ්‍ය සහ සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන දීර්ඝ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇති බව ද එම වාර්තාවන්හි සඳහන් වෙයි.

නමුත් ජනාධිපතිවරයා මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් වේ.

මෑතකදී වාර්තා පළවූයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් පී බී ජයසුන්දර මහතාට දැඩිව චෝදනා කර ඇති බවයි.

එමෙන්ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ ජනාධිපති ලේකම්වරයාට චෝදනා කළේ වත්මන් අර්බුදය සඳහා ඔහු සැලකිය යුතු වගකිවයුත්තෙකු බව කියමිනි.

 

No comments

Ads Place