Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් රටවල් තුනකින් ඩොලර් ණයට ඉල්ලයි..

රට තුළ ඇති වී තිබෙන ඩොලර් අර්බුදය පියමං කර ගැනීම සඳහා විදේශ රටවල් තුනකින් ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. චීනය ජපානය සහ ර...

රට තුළ ඇති වී තිබෙන ඩොලර් අර්බුදය පියමං කර ගැනීම සඳහා විදේශ රටවල් තුනකින් ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

චීනය ජපානය සහ රුසියාව යන රටවලින් එසේ ණය මුදලක් ලබා ගැනීමට අවධානය යොමුව ඇත.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩලයට ද දැනුම් දී තිබේ.

ඉන්දියාව විසින් ඩොලර් මිලියන 1400ක ණය මුදලක් ලබා දීමට එකග වූ බව මුදල් ඇමතිවරයා විසින් අවසන් කැබිනට් මණ්ඩලයට දැනුවත් කර තිබින.

 

No comments

Ads Place