Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොරෝනා ආසාදිතයන් හා මරණ යළි ඉහලට

තවත් කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14795 දක්වා ඉහල යයි. තවත් ආසාදිතයන් 518ක් අද...

තවත් කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14795 දක්වා ඉහල යයි.

තවත් ආසාදිතයන් 518ක් අද වාර්තා වෙයි.

 

No comments

Ads Place