Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරා ලිත්‍රො ගෑස් ආපසු කැදවයි.

දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී ති...

දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 04 වනදාට පෙර බෙදාහරින ලද මුද‍්‍රා නොකඩන ලද ගෘහස්ත සහ බෙදුම්කරුවන් සතුව ඇති සියලු සිලින්ඩර ආපසු කැඳවන්නයි ඔවුන් දැනුම් දී ඇත.

රට පුරා ගෑස් පිපිරීම් ඉහලයාමෙන් පසු ලිත්‍රො ගෑස් මේ වන විට රතුපාට මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කරමින් තිබේ.

 

No comments

Ads Place