Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දොස්තරලා පෞද්ගලික සේවයේ..රෝගින් දීර්ඝ පෝලිම් වල

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දින තුනක් තිස්සේ  සිදු කරන වැඩ වර්ජනය හේතුවෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රාදේශිය රෝහල් අවට රෝගින් දැඩි...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දින තුනක් තිස්සේ  සිදු කරන වැඩ වර්ජනය හේතුවෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රාදේශිය රෝහල් අවට රෝගින් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබා නොදිම හමුවේ රෝගින් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ගැනිමට දිගුපොලිම් වල රැදි සිටින ආකාරයක් දක්නට හැකි විය.

එම රෝගින් කියා සිටියේ රජයේ බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා  නොදිම නිසා පවතින දැඩි ජිවන වියදම හමුවේ වුවද එම බෙහෙත් ශාලාවලට විශාල මුදලක් ගෙවා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වි ඇති බවයි.

 

No comments

Ads Place