Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්ය කල යුතුයි..-චීන පොහොර සමාගම

ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව චීනයේ චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමාගම සඳහන් කරයි. තම සමාගමේ කීර්ති නාමයට සිදුකළ පාඩු...

ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව චීනයේ චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමාගම සඳහන් කරයි.

තම සමාගමේ කීර්ති නාමයට සිදුකළ පාඩුව නිසා සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයේ දී මෙසේ වන්දි ගෙවීමක් කළ යුතු බවද ඔවුන් සඳහන් කරයි.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ එම සමාගම වෙත ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට අනුමැතිය ලබාදී ඇති පසුබිමකයි.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ලබාදීම සඳහා තම සමාගම සම්පූර්ණ අවංක භාවයකින් ලංසු තැබූ බව පවසන සමාගම නමුත් ශ්‍රී ලංකාව හිතාමතා සිදුකළ කටයුතු නිසා තම සමාගමේ කීර්තිනාමයට හානි සිදු වූ බවත් එනිසා එම අලාභය අයකරගත යුතු බවත් ඔවුන් කියා සිටී.

 

No comments

Ads Place