Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩ බලන මුදල් ඇමති ධූරයට ජී.එල්. පත් කරයි..

මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පත් කර තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකාව බ...

මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පත් කර තිබේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකාව බලා ගොස් සිටින අතර ඔහු මාසයකට වැඩි කාලයක් ද එරට ගත කරනු ඇත.

ඒ හේතුවෙන් එම කාලයේ දී මුදල් අමාත්‍ය ධුරයේ වැඩබැලීම ජී.එල්. පිරිස් මහතා ජනාධිපතිවරයා විසින් පත් කර ඇත

 

No comments

Ads Place