Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ පසු පෙල දෙකඩ කරන්න ඇමතිවරයෙකුගේ මෙහෙයුමක්

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ම ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දෙකඩ කිරීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුවේ ම අම...

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ම ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දෙකඩ කිරීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ ම අමාත්‍යවරුන්ට චෝදනා කරන්නැයි ඉල්ලමින් ඔහු පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පවසා ඇති බව සදහන්ය.

එමෙන්ම තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා පමණක් මෙම අමාත්‍යවරයා විසින් මෑතකදී සාදයක් ද සංවිධානය කර තිබූ බව වාර්තා වෙයි.

 

No comments

Ads Place