Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පදික වේදිකාවේ වාහන පොලීසියෙන් ඇදගෙන යයි..

පදික වේදිකාවේ නවතා ඇති වාහන ඇදගෙන යාමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇත. කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර තුළ මෙම මෙහෙයුම ආරම්භ කර ති...

පදික වේදිකාවේ නවතා ඇති වාහන ඇදගෙන යාමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇත.

කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර තුළ මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.

පදික වේදිකාවන් අවහිර වීම සහ මාර්ග තදබදය ඇති වීම හේතුකොටගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිසිය කියා සිටී.

 

No comments

Ads Place