Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහලට..

ලෝක වෙළඳපොළේ තෙල් මිල මාස විස්සකට පසුව විශාල වශයෙන් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ ඔමික්‍රෝන් ක...

ලෝක වෙළඳපොළේ තෙල් මිල මාස විස්සකට පසුව විශාල වශයෙන් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවෙන් එම මිල අඩුවීම වාර්තා වී ඇති බවය.

නොවැම්බර් මාසය වනවිට Brent බොරතෙල් බැරලයක මිල සියයට 16.4කින් පහත වැටී ඇති බව එම වාර්තා පෙන්වාදෙයි.

එසේම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල නොවැම්බර් මාසය වනවිට සියයට 20.8කින් පහත වැටී තිබේ.

 

No comments

Ads Place