Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ප්‍රභේද හදුනා ගැනීමෙන් ජපුර සරසවියේ පර්යේෂණාගරය ඉවතට..

මෙරට ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා විවිධ ප්‍රභේදයන් හඳුනාගන්නා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරය ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාං...

මෙරට ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා විවිධ ප්‍රභේදයන් හඳුනාගන්නා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරය ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය කියා සිටියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මෙම දැනුම් දීම කර ඇතැයි සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place