Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සපුගස්කන්ද යළි වහයි..බොරතෙල් නෑ..

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව ජනවාරි මස 3 වනදා සිට නැවතත් වසා දැමීමට සිදුව තිබේ. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් ආනයනය කර ගැනීමේ ඇති අ...

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව ජනවාරි මස 3 වනදා සිට නැවතත් වසා දැමීමට සිදුව තිබේ.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් ආනයනය කර ගැනීමේ ඇති අපහසුතාවයන් මත මෙම තත්ත්වය ඇතිවී තිබේ.

ඒ අනුව නැවතත් බොර තෙල් තොග මෙරටට පැමිණෙන තුරු පිරිපහදුව වසා දැමෙනු ඇත.




 

No comments

Ads Place