Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුලපති හිමිට කොළඹ සරසවියේ විරෝධය..උපාදි උත්සවය වර්ජනයේ..හිම් අතින් උපාධිය එපා කියති

නාරාහෙන්පිට අභයාරාමාධිපති ‍පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ ...

නාරාහෙන්පිට අභයාරාමාධිපති ‍පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය වර්ජනය කරන බවයි.

ආචාර්ය සංගම් කිහිපයක් දැනටමත් එම තීරණය ගෙන ඇත.

අදාල උත්සවයට ශිෂ්‍යයන් කළු පටි පැළැඳ සහභාගී වීමට ද තීරණය කර ඇති බවද සදහන් කර ඇත.

එමෙන්ම තම උපාධි මංජුසාව උපකුලපතිවරයා අතින් ලබාගැනීමට අවස්ථාව දෙන ලෙසද ශිෂ්‍යයන් විසින් ඉල්ලීමක් කර තිබේ.

 

No comments

Ads Place