Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙළි කිරීම තහනම්..ගිවිසුමේ වගන්තියක්..

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳ වන ගිවිසුම වසර දෙකක් යනතුරු ප්‍රසිද්ධ නොකිරීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි ...

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳ වන ගිවිසුම වසර දෙකක් යනතුරු ප්‍රසිද්ධ නොකිරීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

ගිවිසුම අත්සන් කරන ලද දිනයේ සිට වසර දෙකක කාලයක් යනතුරු එය එසේ ප්‍රසිද්ධ නොකිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව 2023 සැප්.ැම්බර් 17 වන දින දක්වා ගිමිසුමේ අන්තර්ගතය කිසිදු පාර්ශවයකට හෙළිදරව් නොකෙරුණු ඇත.

එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි

 

No comments

Ads Place