Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිරිහාන කිරිපිටි පෝළිමේ ජනතාව ජනපතිට හූ කිව්වේ නෑ..

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් ...

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් අදාළ සිදුවීම ගැන කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

දේශීය කිරිපිටි වල මිලද යම් මට්ටමකින් ඉහළ යනු ඇති බවද ඒ මහතා කියා සිටියේය

 

No comments

Ads Place