Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'හිරි ඔතප් නැත.අස් නොවනු ඇත'-දිලිත් ජයවීර

හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’ ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. ඒ මහතා රාජ්‍ය සේවා ...

හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’ ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

ඒ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෙන්ම නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේද සාමාජිකත්වය දරයි.

මීට පෙර ඒ මහතා ආන්දෝලනාත්මක සටහන් කිහිපයක්ම තම සමාජ ජාල ගිණුමේ පල කරන ලදී.



 

No comments

Ads Place