Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහළට

තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14923 දක්වා ඉහල යයි. අද දිනයේ වාර්තා වන නව ආ...

තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14923 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වන නව ආසාදිතයන් ගණන 479කි.

 

No comments

Ads Place