Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනය ලංකාව හැර යයි..තුන්වන පාර්ශවයකින් ආරක්ශක ගැටළුවක් කියයි..

චීනය විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙමුහුම් බලශක්ති ව්‍යාපෘති තුනක් නතර කිරීමට තීරණය කර තිබේ. කොළඹ පිහිටි චීන තානාපති කාර...

චීනය විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙමුහුම් බලශක්ති ව්‍යාපෘති තුනක් නතර කිරීමට තීරණය කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවද නිවේදනයේ සදහන්ය.

 

No comments

Ads Place