Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වෙයි..ආසාදිතයෙකු ඇතුළු වෙයි

මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ. ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි. ගුවන් තොටුපලේදී සිදු කරන ...

මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි.

ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බවත් තහවුරු කරයි.

 

No comments

Ads Place