Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි ආනයනයට ඩොලර් නෑ..

ඩොලර් හිගය හේතුවෙන් මෙරටට කිරිපිටි ආනයනය නැවතත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි. පසුගිය ජනවාරි මස පටන් ක...

ඩොලර් හිගය හේතුවෙන් මෙරටට කිරිපිටි ආනයනය නැවතත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

පසුගිය ජනවාරි මස පටන් කිරිපිටි ආනයනයට අදාළ මුදල් මෙතෙක් එම විදේශීය සමාගම්වලට ගෙවීම් සිදු කර නැති බවත් එම සංගමය කියයි.

ඒ සදහා අවශ්‍ය ඩොලර් ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් සංගමය කියා සිටී.

දැනටමත් රට තුල ඇතැම් ප‍්‍රදේශවල කිරිපිටි හිගයක් ඇතිවෙමින් තිබේ.

 

No comments

Ads Place