Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික පාසැල් අධ්‍යක්ෂ වගකීම් පෞද්ගලික සහකාරවරයෙකු යටතට..

ජාතික පාසල් අධ්‍යක්‍ෂ තනතුරේ වගකීම් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ පුද්ගලික සහකාර වරයෙකු යටතට පත් කර ඇති බවත් එය නැවැරදි කරන ලෙස මැති ඇමති ව...

ජාතික පාසල් අධ්‍යක්‍ෂ තනතුරේ වගකීම් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ පුද්ගලික සහකාර වරයෙකු යටතට පත් කර ඇති බවත් එය නැවැරදි කරන ලෙස මැති ඇමති වරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති පාසල් සංඛ්‍යාව 373 ක් වන අතර මෙම පාසල් පරිපාලනය හා අධීක්ෂණය පැවරී ඇත්තේ ජාතික පාසල් අධ්‍යක්ෂ යටතටය.

එසේ වුවද එම තනතුරේ වගකීම් මෙසේ ඉහළ නිලධාරියෙකුගේ පුද්ගලික සහකාර වරයකුගේ යටතට පත් කර තිබීම ප්‍රශ්න සහගත බවද එම මැති ඇමති වරු පිරිස පෙන්වා දී ඇත.

මේ වන විට ජාතික පාසල් පරිපාලනය දුර්වල තත්වයට පත් ව ඇති බව ද ඔවුන් දන්වා තිබේ.

 

No comments

Ads Place