Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණ සිතියම අකුලයි..පුංචි ජන්දය කල් දමයි..

එළඹෙන මාර්තු මාසයට පෙර පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට රජය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පළාත...

එළඹෙන මාර්තු මාසයට පෙර පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල නියෝජිතයන් වැඩි පිරිසක් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීම අවාසිදායක බවයි.

 

No comments

Ads Place