Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් නෑ..අලෙවිසැල් වසා දැමෙයි

හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් දින කිහිපයක සිටම ගැස් තොග නොලැබිම නිසා එම අලෙවිසැල් වසා දැමිමට පියවර ගෙන ඇත. ගැස් සමාග...

හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් දින කිහිපයක සිටම ගැස් තොග නොලැබිම නිසා එම අලෙවිසැල් වසා දැමිමට පියවර ගෙන ඇත.

ගැස් සමාගම් සතුව දැනට ගැස් නොමැති බවත්, ගැස් තොග ලැබිමෙන් පසු ගැස් තොග අලෙවි නියෝජිතයන් වෙත බෙදා හරින බවට ගැස් සමාගමේ උසස් නිලධාරියෙකු පැවසු බවයි හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතවරයෙකු කියා සිටියේ.

ගැස් හිගය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගැස් පාරිභෝගිකයන් මෙන්ම , ආපනශාලා හිමියන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.

 

No comments

Ads Place