Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වැළදී වයඹ ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වේ...ඔහු එන්නත් මාත්‍රා තුනම ගත් අයෙක්

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සි...

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත‍්‍රා තුනම ලබා ගත් අයෙකි.

මිය යන විට 83 වැනි වියේ පසු වූ ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති වරයකුද වෙයි.

 

No comments

Ads Place