Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රමිතියෙන් තොරයි..ගෑස් නෞකාවක් හරවා යවයි..

ලිත්‍රො ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් නෞකාවක් ගොඩ බෑම අත්හිටුවීමට කටයුතු කර තිබේ. ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 ප්‍රමාණයක් එසේ ගොඩබෑම නතර...


ලිත්‍රො ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් නෞකාවක් ගොඩ බෑම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 ප්‍රමාණයක් එසේ ගොඩබෑම නතර කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ගෑස් වල ගන්ධය දනවන එතිල් මකැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමාණයට නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

No comments

Ads Place