Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක විදුලිය බිද වැටීමක්..

රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත. විදුලි බල මණ්...

රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ දෝෂයක් මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

 

No comments

Ads Place