Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බලෙන් ලගට ඇවිත් පිංතූර ගත්තේ..මං අහක බලන් හිටියේ-උපකුලපතිනිය කියයි

තමන් බුදුදහමට අපහාස කිරීමට හෝ කුලපති හිමියන් අපහසුවට පත් කිරීමට කිසිවක් නොකළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි චන්ද්‍රිකා එන්. විජේරත්න මහත...

තමන් බුදුදහමට අපහාස කිරීමට හෝ කුලපති හිමියන් අපහසුවට පත් කිරීමට කිසිවක් නොකළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය සඳහන් කරයි.

එම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇතැම් සිසුන් තමන් සමග බලහත්කාරයෙන් පින්තූරවලට වලට පෙනී සිටි බව ද ඇය පැවසීය.

පින්තූරවලට පෙනී සිටීමට තමන්ට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් පැවසූ ඇය තමන් අහක බලාගෙන සිටි බවත් වැඩිදුරටත් කියා සිටියාය.

 

No comments

Ads Place