Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රෝ සියළු මාධ්‍ය වල වැදගත් නිවේදනයක් ...සභාපති කියන්නේ බොරුද..

ලිත්‍රෝ සමාගම විසින් මේ දිනවල පලකරන පුවත්පත් දැන්විමක් මගින් ජනතාව “වැදගත් නිවේදනයක” ලෙස සදහන් කරමින් පවසනුයේ සමාගම විසින් අලෙවි කරනුයේ නිසි...

ලිත්‍රෝ සමාගම විසින් මේ දිනවල පලකරන පුවත්පත් දැන්විමක් මගින් ජනතාව “වැදගත් නිවේදනයක” ලෙස සදහන් කරමින් පවසනුයේ සමාගම විසින් අලෙවි කරනුයේ නිසි ප්‍රමිතිය සහිත සියලුම ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කරමින් ආනයනය කල LPG බවකි.

එහෙත් ලිත්‍රෝ සමාගමේ වර්තමාන සබාපති පසුගිය නොවැම්බර් 05 වෙනිදා එම සමාගම් ප්‍රධාන කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ පසුගිය පාලනාධිකාරින් විසින් වසර 10ක් පුරා ලිත්‍රෝ සමාගමට ගැස් අනායනය කිරිමේදි විශාල වශයෙන් වංචා කොට රුපියල් බිලියන 10ක් පමන වංචා කොට කාගේ හෝ සාක්කුවලට ගොස් ඇති බවයි.

එහෙත් ඊයේ සිට ලිත්‍රෝ ගැස් සමාගම පවසනුයේ ඔහුන්ගේ දැන්විම පරිදි සියලු කටයුතු ඉතා නිවරදිව සිදුවන බවත් විශේසයෙන්ම ගැස් මිලදි ගනු ලබන්නේ නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් බවකි.

මේ අනුව සමාගම සහ සබාපතිවරයාගේ ප්‍රකාශ අතර බලවත් පරස්පරතා ඇති බවක් පෙනී යයි.

 


No comments

Ads Place