Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පී.ඊ.ගෙන් රහසක්..

ජනාධිපති ලේකම් ධුරයේ තමා 2022 ජනවාරි මස 31 වැනිදා දක්වා කටයුතු කරන බවත් ඉන් පසු ධුරයෙන් ඉවත්වන බවත් පී.බී ජයසුන්දර මහතා තම සමීපතමයන්ට පවසා ඇ...

ජනාධිපති ලේකම් ධුරයේ තමා 2022 ජනවාරි මස 31 වැනිදා දක්වා කටයුතු කරන බවත් ඉන් පසු ධුරයෙන් ඉවත්වන බවත් පී.බී ජයසුන්දර මහතා තම සමීපතමයන්ට පවසා ඇත.

තමා ජනාධිපති ලේකම් ධුරය භාරගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව බවත් ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වුවත් තමාගෙන් යම් සහායක් රජය ඉල්ලා සිටිය හොත් නොපැකිලිව ලබාදෙන බවත් ඒ මහතා පවසා ඇත

 

No comments

Ads Place