Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති යන මිරිහානේ පාරේ කිරිපිටි පෝළිම පොලීසියෙන් නවත්තයි

නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත. එම මාර්ගයේ ජනාධිපතිවරයා නිත...

නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත.

එම මාර්ගයේ ජනාධිපතිවරයා නිතරම ගමන් කරන නිසා මාර්ගය අවහිර වන බැවින් මේ ආකාරයට වෙළදාම කරන්නැයි පොලීසිය උපදෙස් දුන් බව එහි පෝලිමේ සිටි අය කියා සිටිති.

පවතින කිරිපිටි හිගය හේතුවෙන් කිරිපිටි වෙලදසැල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වී තිබේ

 

No comments

Ads Place