Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් ගිනි ගැනීම් වලට පිළිතුරක්..පොලිතීන් මුද්‍රාවේ පාට මාරු කරයි..

මෙරට ගෑස් සමාගම් දෙක අද සිට වෙලදපලට නිකුත් කරන ගෑස් සිලින්ඩරවලට නව මුද්‍රාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහ...

මෙරට ගෑස් සමාගම් දෙක අද සිට වෙලදපලට නිකුත් කරන ගෑස් සිලින්ඩරවලට නව මුද්‍රාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ලිත්‍රො සමාගම සුදු පසුබිමේ රතු වර්ණයෙන් සහ ලාෆ් සමාගම කහ පසුබිමේ කොළ වර්ණයෙන් මුද්‍රිත මුද්‍රාවක් හඳුන්වා දී ඇති බවයි.

මෑතකදී මෙරට වැඩි වශයෙන් වාර්තා වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව නිසි පිරිවිතරයන්ට අනුකූලව වෙලදපලට නිකුත් කරන ගෑස් සිලින්ඩරවල මෙම නව මුද්‍රාව එක් කරනු ලැබේ.

 

No comments

Ads Place