Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෘෂිකර්ම අමාත්‍ය ලේකම් ධූරයෙන් ඉවතට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ. ජනපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ...

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.

ජනපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

මහාචාර්ය උදිත් ජයසිංහ මහතා මෙතෙක් එම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.

ඔහු ඊයේ දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.

මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර ඇත.

 

No comments

Ads Place