Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවට සම්බාධක දාන්නැයි චීන පොහොර සමාගම එරට රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව වෙත සම්බාධක පනවන්නැයි චින රජයෙන් ඉල්ලා සිටීමට මෙරටට පොහොර ආනයනය කළ කළ පසුව එය ප්‍රතික්ෂේප වූ චීනයේ සීවින් බයෝටෙක් සමාගම සූදානමින...

ශ්‍රී ලංකාව වෙත සම්බාධක පනවන්නැයි චින රජයෙන් ඉල්ලා සිටීමට මෙරටට පොහොර ආනයනය කළ කළ පසුව එය ප්‍රතික්ෂේප වූ චීනයේ සීවින් බයෝටෙක් සමාගම සූදානමින් ඇතැයි වාර්තාවෙයි.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ අදාළ සමාගමේ ඉහළ නිලධාරීන් දැනටමත් චීන රජය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් ජාත්‍යන්තර ආයතන වලට පැමිණිලි කරන බවද අදාල සමාගමෙ නිලධාරියා සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය සීමා කරන ලෙසද චීන රජයට බල කර ඇති බවද එම වාර්තාවේ තවදුරටත් කියා සිටියි.

 

No comments

Ads Place