Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රාජ්‍ය සේවකයන් අඩු කරන්නැයි කියනවා..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ණය ඉල්ලිිමෙිි බැරි කමක් නොමැති බවත් ණය ඉල්ලු ගමන් ණය ලබා දෙන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරිම සදහා කොන්දේසි දමා ය...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ණය ඉල්ලිිමෙිි බැරි කමක් නොමැති බවත් ණය ඉල්ලු ගමන් ණය ලබා දෙන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරිම සදහා කොන්දේසි දමා යැයි ආණ්ඩුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා පවසයි.

බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙිි බව පැවැසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අකිල සාලිය එල්ලාව මහතා මෙසේයද කිිය –

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පලවැනිම ඉල්ලිම තමයි මෙිි රටෙි ලක්ෂ 15 ක් සිටිනා රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියන එක.දැන් මෙිි වගේ අවස්ථාවකදිි රාජ්‍ය සේවය කප්පාදු කරන්න පුළුවන් ද ?ජනතාව මාසේ අන්තිමට ගන්න පඩිය හෝ දිිමනාව නැති වුනොත් මෙිි අවස්ථාවෙිි මොකද වෙන්නේ ? අද මෙිි ප්‍රධාන පෙලේ රටවල් කියන ඇමරිකාව , ඉන්දීයාව,ඔස්ටෙිලියාව, ජමනිය, වැනි රටවල්වල ලක්ෂ ගණනක් මිනිස්සු කොරෝනා ව්‍යප්තියක් සමග එලියට දැමිමා.නමුත් අපේ රටෙි ලක්ෂ පහලොවක රාජ්‍ය සේවය වැඩි කලා මෙසක් අඩු කලේ නැහැ.

2020 වසරේ අපි ඩොලර් මිලියන 1000 ක ණය ගෙවිවා.අපිට ලබන ජනවාරි මාසයේ ඩොලර් මිලියන 1500 ක් ගෙවන්න තියෙනවා.නැතිනමි ඩොලර් බිලියන 1.5 ක් ගෙවන්න තියෙනවා.අපි රජයක් විදිහට උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නවාට වඩා තියන ණය බර අඩු කර ගන්න.

 

No comments

Ads Place