Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදල් ඇමති බැසිල්, ඉන්දීය ආරක්ශක උපදේශක හමුවෙයි..

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවී තිබේ. නවද...

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවී තිබේ.

නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුවන් එම හමුවට එක්ව සිටියහ

 

No comments

Ads Place