Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යූරියා ගිණි ගණන්...මිටියක් 30,000යි

ලාහුගල හුලංනුගේ ප්‍රදේශයේ මේ දිනවල කිලෝ 50ක යූරියා මිටියක් රුපියල් විසිපන්දහසක් තිස් දහසක් අතර මිලකට අලෙවි කරමින් තිබේ. ගොවින් පවසන්නේ රජයේ ...

ලාහුගල හුලංනුගේ ප්‍රදේශයේ මේ දිනවල කිලෝ 50ක යූරියා මිටියක් රුපියල් විසිපන්දහසක් තිස් දහසක් අතර මිලකට අලෙවි කරමින් තිබේ.

ගොවින් පවසන්නේ රජයේ මගින් බඩඉරිඟු වගාව සඳහා රුපියල් 6500ට ලබාදුන් පොහොර මෙසේ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවයි.

එම මිල ගණන්වලට මහා පරිමාණ කුඹුරු හිමියන් පොරකමින් පොහොර ලබා ගනිමින් සිටින බවද ඔවුන් කියා සිටිති.

 

No comments

Ads Place