Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නැති නිසා හාල් කන්ටේනර් 300ක් වරායේ හිර වෙලා..

විදේශයන්ගෙන් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒවා නිදහස් ක...

විදේශයන්ගෙන් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් පියවීමට නොහැකි වීම මත වරායේ සිරවී තිබෙන බව සංගමය මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

එම කන්ටේන්ර් වල සහල් මෙට්‍රික් ටොන් දස දහසකට වැඩි ප්‍රමාණයක් ඇතැයි ද කී ඔහු සම්බා, නාඩු, පොන්නි සම්බා, කැකුළු යන සහල් වර්ග රැසක් ඒ අතර වන බව ද සඳහන් කළේය.

දැනට ආනයනකරුවන් සතුව තිබෙන සහල් රටේ සියලුම ප්‍රදේශවලට බෙදා හරින බවද කී ඔහු ආනයනකරුවන් සතුව සහල් අතිරික්තයක් නොමැති බවද කියා සිටියේය.

 

No comments

Ads Place