Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙල් ගෙඩිය 250යි..කොස් ගෙඩිය 150යි...

එලවලු මිල ඉහල යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහල යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට කපන ලද කොස් කිලෝව රු...

එලවලු මිල ඉහල යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහල යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට කපන ලද කොස් කිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් දිනෙන් දින මෙම බාන්ඩ මිල ඉහල ගියද තම ආදායම ඉහල යාමක් නොමැති කමින් මේ වන විට තමන්ට ජිවත්විමද ප්‍රශ්නයක්ව පවතින බවද පාරිභෝගි ජනතාව පවසති.

 

No comments

Ads Place