Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් බිලියන 202ක මුදල් අච්චු ගහයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් 29 වැනිදා රුපියල් මිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. මෙය පසුගිය ඔක්තෝබර් 14 වෙනි දායින් පසු මු...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් 29 වැනිදා රුපියල් මිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ.

මෙය පසුගිය ඔක්තෝබර් 14 වෙනි දායින් පසු මුදල් මුද්‍රණය කරන ලද අවස්ථාවයි.

2021 වසරේ දී රුපියල් බිලියන 825 ක් පමණ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව කටයුතු කර ඇත.

 

No comments

Ads Place